1. Fade

    හිච්චි ශිහාන්

    සින්ගර් එකට පුපට පයින් දෙකක් දෙන්න ඕනේ ගෙවන්න බඩු දෙනවට ------ Post added on 1692902293
  2. Fade

    පකේ කොමර්ෂල් බැංකුව

    එහෙම රෙද්දක් නෙමෙයි බන් වුනේ. කාර්ඩ් එකේ කිසිම අවුලක් නෑ. කාර්ඩ් එක දාපු ගමන් මැශින් එකෙන් සල්ලි ගන්න බෑ කියලා error message එකක් ආවා. එතනින් ඉස්සරහට ගියේම නෑ. කාර්ඩ් එක eject කරන්න try කරා ඒත් හරි ගියේ නෑ. මට පස්සේ හිටපු ඔක්කොම ඊට පසේසේ සල්ලි ගත්තා හැබැයි. මගේ කාර්ඩ් එක එලියට ආවේ නෑ හැබයි.
  3. Fade

    පකේ කොමර්ෂල් බැංකුව

    මටත් ඔය වැඩේම වුනා. මන් ගන්න ගියේ රෑක. කාර්ඩ් එක කමර්ශල්. boc එකේ atm එකකින් ගන්න ගියේ. අන්තිමට කාර්ඩ් එක හිර වුනා. පස්සේ එතන තිබ්බ නම්බර් එකකට කතා කරාම ඌ කිව්වේ කාර්ඩ් එක disconnect කරන්න කියලා. පස්සේ කාර්ඩ් එක disconnect කරලා ඉලග දවසේ කමර්ශල් එකට ගිහින් කාර්ඩ් එකක් ගත්තා
  4. Fade

    අද තමා දවස.තව ටික වෙලාවයි...🇮🇳🚀

    ට්‍රැක්ද හුම්තෝ
  5. Fade

    ⛔️ කාවින්ද්‍යා දුල්ශානි රටින් පිට වේ 🙄

    Ausi ගිහින් ලැට් හෝදන්න හිත හදාගෙන එහෙනම්
  6. Fade

    CUPID 100 නැතිව Natural වෙන හොද මොනව ද

    හෑශ්,ලෝකල්
  7. Fade

    Questions උබල වයසට ගියාම ?^%^

    මැරිලා යනවා
  8. Fade

    දළදා පෙරහැරේ අලි 3 දෙනෙකු කුලප්පු වි කලහාකාරි තත්වයක්. #අසුබලකුනු

    මේ අලියෝ නම් පෙරකරපු පවක් මේ ගෙවන්නෙ. නැත්නම් මෙච්චර පින් බිමක මේ වගේ උතුම් උත්සවයකදි මදන කුලප්පුව හැදිලා දගලයිද? දෙයියනේ කොයිතරම් නම් පවක්ද කරගන්න ඇත්තෙ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඊලග ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදන්නෙ තිබුණ අවස්ථාවනේ මේ නැති කර ගත්තේ. පුදුම කාලක්ණ්නිකමක්.👎 අලි හුම්කනවා අපි තැලෙනවා...
  9. Fade

    බෙහෙත් ගන්න ආ කතුන්ට අතවර කළැයි පර්ත් හි වෛද්‍ය නිශංක ලියනගේට වසර 15කට සේවය තහනම්

    ඕක තමයි යකෝ රට යන්න එපා කියන්නේ. ලන්කාව තරම් පින් බිමක් කොහෙවත් නෑ. අද මූ මෙහෙ හිටියනම් සැපට ජීවත් වෙනවා. රට ගිහින් විදින දුකක්
  10. Fade

    ගාල්ලෙන් රටම වෙලා ගැනීමට සැරසෙන "මෙනිංකොකොකල්" 😱

    ඕකට තමයි කියන්නේ අලි හුම්කනවා අපි තැලෙනවා කියලා
  11. Fade

    රට යන උන් දැම්ම පලයල්ලා.

    Degree නිකන් ගත්තනම් සල්ලි දීලා පලයන්. අනිත් එවුන් සල්ලි දීලා degree ගත්තේ
  12. Fade

    ඕස්ට්‍රේලියා යන්න විදිහක්

    උබ ඩිපෙන්ඩ් යනවනම් උබට බැචලර් එකක් ඕන වෙන්නේ මොකටද. කෙල්ලට බැචලර් එකක් තියෙනවද. උබ ඒජන්ට් කෙනෙක් හරහා යනවනම් IDP එකෙන් දාපන් වීසා. උන් උබේ profile එක බලලා කියනවා වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලා
  13. Fade

    නෝට් වෙලා නැද්ද?

    ඇදුම් නැතුව ගියාම ලේසිනේ. කෙල්ලොන්ට බලන්නත් ලේසි එතකොට. 9 inch එක දැක්කම කෙල්ලොත් මෝල් වෙලා අතගාන්න ගනීවී
  14. Fade

    SLITT , NIBM , NSBM , ඩිග්රි එකේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක්

    ඕකෙන් out වෙනකොට නාමල්ගේ පුතා ජනාධිපති වෙලා ඉදීවී.
  15. Fade

    දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

    ලයිට් බිල ගෙව්වද

    No contents