1. super16

    ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි.

    aparade Hilary ayith avoth Lankavata thamai padu.
  2. super16

    කඩ්ඩ හදාගන්න

    ඇත්තටම අපරාදේ. English පංති කරගෙන හිටියනම්. රටටත් සේවයක්. මිනිහටත් හොදින් ඉන්න තිබුණා.
  3. super16

    Porondam Matching

    Computer එකෙන් කේන්දර බලල වැඩක් නෑ. සමහර දේවල් computer software වල නෑ. කේන්දර බලන කෙනෙකුගෙන් බලා ගන්න. ඒක කෝකටත් හොදයි. අනිත් එක යාළුවෙලා නම්, කේන්දර බලන කොට අවම වශයෙන් තිබිය යුතු පොරොන්දම් ගැලපීම බලල විවාහයට නිර්දේශ කරනවා.
  4. super16

    කාර් වැක්ස්

    ref +
  5. super16

    hi

    Hai
  6. super16

    Happyyyyy.........................

    සුභ පැතුම්
  7. super16

    අය-වැය ෂෝයි නේද?

    අනේද කියන්නෙ
  8. super16

    කෙල්ලෙක්

    ලැබීම හා නොලැබීම තමයි. කෙනෙකුට ලැබෙන කොට තවකෙනෙකුට ලැබෙන්නේ නෑ Early bird catches the warm. කියන්නේ ඕකට තමයි. දැන් පසු තැවිලි වෙලා වැඩක් නෑ
  9. super16

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    කට්ටිය නිදිද, ලස්සන හීන ටිකක් දැක්කා
  10. super16

    kello gena

    eka hodai. kello wayasa wedi weddi lamai hambuwena eka aduwenawa.
  11. super16

    ගල බැලීම හෙවත් Stone watching

    kawruwan ne. uba witharai balala thiyenne
  12. super16

    කෙල්ලෙක් ගැන අදහස අමතක කරන්න HELP

    අන්තිමට අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ. උබේ කෙල්ල තව කොල්ලෙක් ගැන ඔහොම හිතුවොත් මොකද කරන්නේ ?
  13. super16

    i feel myself guilty

    that's thru
  14. super16

    මා හට තේරුම්ගත නොහැක.

    ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කලේ ඉපදීම දුකයි කියල. නැවත නැවත ඉපදෙන හැම ආත්මයකම ඔය දුක ඇති වෙනවා. ඒකට විසදුම තමයි. නිවන් දැකීම. ඒක එක පාරටම ලගා කර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම නිවනට යන මගේ ගමන් කරන්න ඕනේ. එයින් බැහැර වෙන හැම වෙලාවෙම උත්සහ කරන්න ඕනේ ආයිත් එම මගට එන්න.

    No contents