1. super16

    වෙන්ට පුළුවනි....

    ඔව් ඕක famous කථාවක්
  2. super16

    car එකේ service එක කර ගන්න අමතක උනා

    laga edala karaganna eka thama hodama. Udema giyahama ekmanin karaganna puluwan.
  3. super16

    අයවැය

    මෙවර අයවැය ගැනනම් මගේ එතරම් පැහැදීමක් නෑ
  4. super16

    හිලෙන්~බැලිල්ල

    ෂිහ් අන්තිම කැතයි වැඩේ.
  5. super16

    සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

    එව් දැන් අදිනවා වැඩියි.
  6. super16

    වෙලාව

    ලාබෙට හදහන් බලන්නේ නැතුව කීයක් හරි දීල කේන්දරය බලව ගන්න.
  7. super16

    රවි නීචවෙලා....

    සහන දුන්නට බදුවලින් මිනිස්සුන්ට අමාරුයි.
  8. super16

    මම අලුතෙන් ආවේ.

    Hi friend
  9. super16

    ලක්ෂ 10ට කාර් එකක්...

    Budget එකෙන් පස්සේ Alto රු. ලක්ෂ 2 න් විතර ගණන් ගිහින් කියල ආරංචියි.
  10. super16

    පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

    අනිවාර්යයෙන්ම වෙන්නේ ඒක තමයි. පොලිසිය බොරු වැරදි දාල දඩ ගන්න බලනවා.
  11. super16

    අය වැය

    eka nennam
  12. super16

    Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

    අනිත් අයට උපදෙස් දුන්නට උඔටත් තාම කෙල්ලෙක් නෑ කියල තියනව නේද.

    No contents