ඔයා පුලුවන්නම් මුස්ලිම් කෙනෙක්ගේ මාර්ගෙන් නොලිමිට් එකත් එක්ක කතාකරලා බලන්න. .
හැබැයි ඔයාගෙන් දැන් ඇදුම් ගන්න මුස්ලිම් කෙනාට දැනගන්න තියන්න එපා. . එයා දැනගත්තොත් ඔයාට බිස්නස් එක නැතිවෙයි. .
මේ ඇදුමක් විකුනන්නේ 190යි 450යි අතර නම් දවසකට ඇදූමයිනම් මහන්නේ ඔයාට ලාබයක් තියෙනවද?
මාසෙට කීයක් හෙව්වැකිද...