හොදම selfi යක් ගන්න හැටි
මේ මම සෙල්ෆි ගහන්න සොයාගත් ක්රමය.
මෙහිදී සිදුවන යාන්ත්රණය නම් එක ලග සෙල්ෆි 1000කින් හොදම චායාරූපය තෝරා ගැනීමට හැකි වීමයි.:P
එනම් හොදම සෙල්ෆියක් තොරා ගැනීමේ සම්භාවිතාවය වැඩි කර ගැනිමයි:rofl:
එහෙනම් අපි වැඩේට බහිමු:D
හරි සරලයි
පුටුවක් හෝ මේසයක් තෝරා ගන්න :rofl:
ඔබගේ...