physics කරපු අය එන්නෝ
මචන් මේ ගාන මට තේරෙන්නේ නෑ.
සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්ය තන්තුවක් දෙපස සමාන භාර දෙකක් එල්ලා ඇත.
එක් භාරයක් ඉහල වන අතර අනෙක පහල සිටින සේ පද්ධතිය මුදාහරී.
මෙහි චලිතය විස්තර කරහල්ලකෝ