කොහොමත් හොද රටවල්වලට වැඩ කරද්දි ඔය කට්ට කන්න වෙනවා බං. හැබැයි උබට මෙහෙ ජොබ් එකක් කරලා ලැබෙන ගානට වඩා ලොකු ගානක් ලැබෙනවා ඇතිනේ, අනවශ්ය ප්රශ්න නෑනේ, ගොඩක් දේවල් ඉගෙන ගන්නවනේ... ඒවා තමයි ඉතින් unique advantages! අවුරුදු 3ක්වත් කරලා බලහන්... උබට හොද තැනකට එන්න පුලුවන් වෙයි!