ගුරුතුමා: ළමයි ගෝලීයකරනයට උඩහරනයක් දෙන්න..
සිසුවා: ඇයි සර් ඩයනා කුමාරිගෙ මරනය,
ගුරුතුමා: ආ..... ඒ කොහොමද?
සිසුවා: ඇයි සර්, දෑන් බලන්න, ඩයනා බ්රිතාන්ය් කුමාරියෙක්. මෑරෙනකොට හිටියේ ඊජිප්තු පෙම්වතා එක්ක.ඇක්සිඩන්ට් වුනේ ප්රන්ශයෙ බිම්ගෙයකදි. එයාල ගිය කාර් එක ජර්මනියෙ එකක්. ඒකෙ එන්ජිම ඕලන්දෙ...