1. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මේ එක නෙවි මේ ත්‍රෙඩ් එකේ සැහෙන්න වටිනා දේවල් තියෙනවා හැබැයි හොයන්න ගියාම අකුරු දෙක ඉරෙනවා, මිට වැඩ පහසු විදියක් නැද්ද මේ වටිනා දේවල් එක පිඩකට වගේ දාන්න? හදිස්සියකට හොයන්නත් ලේසි වෙන්න :rolleyes: බ්ලොග් එකත් හරියන්නේ නැ සේර්ච් කරන්න බා නේ නිකන් වෙන මොකක්හරි සිස්ටම් එකක්
  2. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    තැන්ක්ස් බන්ස් මාත් මේ ඔය වැඩ වලට ඔය ගැන හෙව්වා ටිකක් තව විදි තියෙනවාලු මන් ඒවත් පස්සේ බලනවා අර සපෝට් කලර් දාල ඩයි ලයින් සින් එකක් තියෙනවා එකත් දාලා දෙනවලු ප්‍රින්ට් වෙන්නේ නැති ලේයර් දාල තව තියෙනවා FOLD/SCORE LINES, TRIM මන් දන්නේ නැ බන් ස්ටෑන්ඩර්ඩ් තියෙනවා කියන්නේ ඕව හොයන්නත් ඕනේ :dull:
  3. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    apo mara katta kaawe image crop karannai paste karannai aye nam be :growl:
  4. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔන්න මාත් අද ලොකු වැඩක් නැති නිසා පොඩි විස්තරයක් දාන්න හිතුව, අවසරයි රොටා සහ තුසා මේ මන් හොයාගත්තු විස්තරයක් වැරදි තියෙනවනම් නිවැරදි කරත්වා! මයිතිරි කරත්වා !සැවොම සුවපත් වෙවා! මේ මන් කියන්නේ ඩයි කට් එක ගොඩ දෙනෙක් දන්නවා මෙව්වා තමා උබේ ෆයිනල් ඩිසයින් එක මුද්‍රණය සදහා දෙන අවස්ථාව, මේකට කියන්නේ...
  5. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අඩේ පාවී, ඊයේ නවයට පැය දෙකකින් ඇහැරෙන්න නිදාගත්තා, දැනුයි ඇහැරුනේ,:( G||B
  6. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    එළකිරි බොහොම ඉස්තුතියි :) නොදන්නා දෙයක් දැනුවත් කලාට!
  7. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    පොඩි උපදෙසක් ඕනේ amber glass bottle එකකට ලේබල් එකක් සෙට් උනා. මන් හිතුවේ PS වලින් හදල දෙන්න cmyk එක pdf ප්‍රින්ට් රෙඩි දුන්නොත් ඇතිද බන් ? මෙව්වටත් බ්ලිඩ්ස් තියන්න ඕනෙද ඉක්මනට කියපන් බයර් ලොක්ක මාව හැක්කේ තියා සේම ගන්න ඔන්න මෙන්න :(
  8. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මෙව්වත් අපි බම්ප් කරනවනේ :sorry:
  9. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උබ ගැන නෙවි කිවේ :love: උබ ඉලෙක්ට්‍රිසිටිස් බෝර්ඩ් එකේද වැඩ කරන්නේ :rolleyes: උබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.
  10. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අර මොකක්ද ෆොන්ට් වලට සුට් කෙස් ද බ්‍රිෆ් කෙස්ද එකේ දිර්ක්ට් ලින්ක් තියෙනවද? තියෙනවනම් දාපන්කෝ මගේ ටොරන්ට් එක දාගන්න විදියක් න
  11. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Graphic Designers Club සිංහල තේරුම ලිද ලග සංගමය, ඔය අතරින් පතර කව්රුද එවුන් කොරල් පර වල වටිනාකම ගැන කියල වැදගත් ඒවත් දානවා ඒවා ඉතින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ඒවානේ :rolleyes:
  12. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් මටත් එහෙම කාලයක් තිබ්බ වැඩ කරන කොට දැන් නම් ගානක් නැ කැලැන්ඩරේ මෙසේ ඉස්සරහ මාත් ආතල් එකේ ඉන්නවා, කුබියෝ පවුලේ සැමට සිට නැරබිය හැකි එකක්ද? ලංකාවේ ෆිල්ම් බලන්නේ නැති තරම් මන්, රට එව්වා ඉතින් බලන්නත් හිතෙන නැ , එක දවසක් අර වවුලයි යකඩ මිනිහගේ ෆයිට් එක බලන්න ගිහින් බාගයක් බලල නිදාගත්තා. පාන්දර 3ද...
  13. tsomeone

    Fiverr Help

    විස්තරාත්මක ප්‍රතිචාරයට මාගේ හදපිරි උත්තමාචාරය :love:
  14. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :baffled: රොට නම් වෙන ත්‍රෙඩ් වල රිප්ලයි කොරල තිබ්බ දැක්ක, අද සන්ඩේ නෙවි නේ සාටර්ඩේ නේ, ෆිල්ම් බලන්නේ :angry:
  15. tsomeone

    Who is with udari here? Udari ekka inna anith kena kawda?

    ආයේ මොනව බලන්නද පෙන්නේ නැද්ද කාබරේ හැටි කුණු ටට්ටරේ වගේ ඇති සින් එක අපේ කාබර හොදයි බලන් ගියාම :baffled:
  16. tsomeone

    Credit card ekak hadaganna ona

    වෙන විදියක් තියෙනවා පෙ ෂිට් නැතුව ෆික්ස් එකක් දාල ඒක ඇපේට තියල ගන්න පුළුවන්
  17. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඉතින් කොහොමෙයි :rolleyes:
  18. tsomeone

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    සුබ උදෑසනක් වේවා මාත් හිටිය ටික වෙලාවක් ඊයේ බයර් 2යි දැම්මේ 8ක් ඉතුරු උන හොද ඒවා තිබ්බේ නැ බීඩ් කරන්න so මාත් ත්‍රෙඩ් එකේ ගෝ එකක් නැති නිසා නිදාගත්තා කම්මැලි නේ. මේ මන් උදැසන ආහාර වේල අරන් එන්නම් :P

    No contents