මෙව්වා නම් සැහෙන්න වටිනවා, මාත් එහෙන් මෙහෙන් ෆොටෝසොප් එකෙනුයි ඉලස්ට්රේ එකෙනුයි කටු මැටි ගහන් ඉන්නේ, ග්ර්පික් ක්ලාස් වත් ගියේ නැ, ආසාවට කරන්නේ, ලගදි මන් ඔය ප්රින්ට් රේඩි බැලුව, ඉලුස්ට්රෙටෝර් එකෙන් pdf ගහද්දි ඔක්කොම බ්ලිඩ්ස් තියල දෙනවා නේද? එක දුන්නනම් ඇත්ද හැබැයි ෆොටෝසොප් වලනම් ඒක නෑ එහෙම...