1. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    යාලුවනේ.... තෙරෙඩ් එක බම්ප් වෙන වේගය අඩු උනාද මන්ද !!! :sorry::sorry:
  2. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    බබා... උබට සිරාවට අව්ලක්ද ??? කොල්ලෝ මාව බය කරන්න එපා............. මම නිසාද අව්ල ??:oo::oo:
  3. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :lol::lol::lol: මටත් ඒක හිතුනා
  4. වැඩ්ඩා

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    උබේ සීන් එකට මොකද උනේ ඒකි එස්.එම්.එස් එකක්වත් එව්වද ???? :confused::confused:
  5. වැඩ්ඩා

    සිංහලයන්ට පමනයි !@!

    ඒක තමා... සිංහලුන්ට පමණයි එකට ඇවිත් තියෙන්නේ සිංහල බැරි නිසාද කොහෙද.......... සිංහලුන් තරම් හිත හොද සහා මෝඩ ජාතියක් වෙන කොහෙවත් නැහැ.... අර කතාවක් තියෙන්නේ හිත හොද ගෑණි හැමදාම බඩින් කියලා........ සිංහලුනේ දැන්වත් හැදියල්ලා:frown::frown::frown:
  6. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ;);)
  7. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ලංකා ගල් හොද හිතින් මේ ටැග් එක දාපු එකා ඒක රිමු කරපන් හොදේ...... මාව ප්‍රභාකරන් කරන්න හදන්න එපා:angry::angry::angry::angry: :growl::growl::growl::growl:
  8. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මම ඔයාට ගොඩක් ආදරෙයි.... ඒ ඔයා කවදාවත් මාව දාලා යන්නේ නැති නිසා... මට මොනදේ උනත් ඔයා මා ලග හිටියා..... මම කෑම කද්දි පවා ඔයා මගේ ලග හිටියා..... ඔයා මගේ වැඩ වලට උදව් උනා.......... මම නිසා රෑ පුරා නිදි මරාගෙන හිටියා..... ඒ වෙලාවල් වල ඔයාගේ ඇග ගොඩක් උණසුම්... සමහර වෙලාවට ඔයා මගෙන් බැනුම් පවා...
  9. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඔය කතාව නවත්තපන්... අක්කා උබවත් මරලා මාවත් පෙති ගහයි :shocked::shocked:
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    කවුද දන්නේ නැහැ ඒන්ජල්ගේ පස්සෙන් ගිහින් බයිට් වෙන්නේ :P:P
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    එහෙනම් සූකිරි :lol::lol::lol: :P:P:P
  12. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අඩේ උබ කිව්වට පස්සේ බන් මමත් බැලුවේ...... බබා පව් ඌ අද ඉවරයි
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අපෝ නැහැ......... මම මොනා උනත් එහෙම ජරා වැඩ කරන්නේ නැහැ... නාට්ටිය බලන්න බබා ආවෙත් නැත්තන් මම ඉවරයි.....
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :rofl::rofl::rofl::yes::yes:
  15. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :cool::cool::cool:
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඉතින් බොල අපි බහින්න කිව්වට උබ බහින රටක් තියෙනවාද ?? ලිදේ පනින්න කිව්වොත් ඒකත් කරයි වගේ.......... කොහෙද ඉතින් උබ බස් එකේ වෙන සිහියකින්නේ හිටියේ.... මතකද අරයව ?? :love::love:
  17. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :lol::lol::lol::lol::lol:
  18. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    පල යන්න....... දැන් ඉතින් උ‍බට උන සිද්ධිය වහා ගන්න ‍ඔහොමවත් කියපන්
  19. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    එහෙම කිව්වට උබනේ බන් මුලින්ම බස් එකෙන් බැස්සේ :P
  20. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අව්ලක් නම් නැහැ

    No contents