ඊයේ නම් පට්ට කට්ට......
හැබැයි අපරාදේ කියන්න බැහැ.. මම කොළඔ පාරවල් දන්නේ නැති නිසා එක්කන් ගිය උන් දෙනා නම් කොළඔ පාරවල් කාපු උන් දෙන්නෙක්...................:no::no:
වැරදි බස් හොල්ට් එකකින් බැහැලා පයින් ඇද්දා............... :rofl::rofl:
මරු ෆන් එක.... ඊයේ නම්.. නාට්ටියත් මරු.. බබාටත් හිතට අල්ලලා...