මචන් උඹ කවදාවත් හිතන්න එපා මේ දේවල් උන එකම කෙනා ඔයා කියලා.මේ වගේ දේවල් ඕනේම කොල්ලෙකුට වෙන්න පුළුවන්.ඔහොම දෙයක් මටත් උනා.මුලින්ම යාළුවො උනා, චැට් කලා ලං උනා, ආදරේ කලා,අන්තිමට...........මේ මම පහල දාලා තියෙනේ එහෙම FB එකෙන් සෙට් උන කෙල්ලෙක් එවුව msg එහෙක කොටසක්.කියවලා බලපන්කෝ....
" oya enne neththanam mama yanawa.mama mechchara wela balagena hitiya skype .matath kiyanna oyata deyak thiyanawa.oya mama gena monawa hithuwath mata kamak ne .eda oyagen achchara benum aha aha mama hitiye(piligannawa mamath oyath ekka randu kara)mama naraka kenek nisa nemei .kawamadawathma kauruwath mata ehema benala ne.
mata ewa puruduth ne.adala adala mage asuth rathu wela .mata kiyanna kenekuth nene.mama hithuwe iye mata pissu wetei kiyala.thawa mama iye dawasatama keweth ne. "
ඔන්න ඔය වගේ බොළඳ විදියට මමත් ආදරේ කලා කලකට ඉහත FB එකෙන් හම්බුන කෙල්ලෙකුට.... උඹට උන දේම තමයි මටත් උනේ.ඒ කෙල්ල මාව අමුතුම ලෝකෙක තනී කලා.... මමත් ඒ කෙල්ලට ඒ තරම් ආදරේ කලා පිස්සුවෙන් වගේ.ඒත් අන්තිමට එයා මාව තනි කරලා දුක් සාගරේක යන්නම යන්න ගියා........අද එයා වෙන කෙනෙකුගේ තුරුලේ සතුටින්..... මචන් උබට කියන්න තියෙන්නේ කවදාවත් සයිබර් අවකාශයෙන් හම්බවෙන කෙල්ලෙකුට ආදරේ කරන්න එපා මචෝ. අපි කාලා බලලා නෑ.කොහොම කින්ද මන්ද කියන්න දන්නේ නෑ.ඒ නිසා උඹ දුක් වෙන්න එපා.ඇත්ත අපි පෘතජන මිනිස්සු.උඹට වගේ මටත් එකිව මතක් වෙනවා කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ අමු පිස්සු වගේ... ඔහොම තමා. ඕකට හොඳට බෙහෙත "කාලය" මචො තනියෙන් ඉන්න එපා. යාළුවො එක්ක සෙට් වෙලා කථා කරපන්.මොකක් හරි වෙන වැඩක යෙදියන්.එතකොට උඹට අර දේවල් වැඩිය මතක් වෙන්නේ නෑ.කාලෙත් එක්කම උඹට හෙමිහිට අර දේවල් අමතක වෙයි.උඹට ඕක හොඳටම අමතක වෙන්නේ උඹට සිරාවටම බොක්කෙන්ම ආදරේ කරන කෙල්ල උඹට ලැබුන දවසට.එතකන් උඹට අරවා මතක් වෙයි.කවදාවත් කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා තමන්ගේ ජීවිතේ නැති නාස්ති කර ගන්න එපා.අම්මලා තාත්තලා ගැන හිතපන් මචෝ.කවදාවත් ආදරේ බලෙන් ලබා ගන්න බෑ. සැබෑ ආදරේ කවදක හරි අපේ ඉස්සරහට එනවා.... එතකන් ජොලියේ ඉඳපන්
ආදරේ පස්සේ එලවන්න එපා. මමටත් තාම කෙල්ලෙක් නෑ.ඒත් ජොලියේ ඉන්නවා.මමත් කාලයක් දුක් උනා,තැවුනා ඇඬුවා .ඒ දේවල් වලින් හානි වෙන්නේ තමන් කියන පුද්ගලයට මචෝ.මුලින්ම තමන්ට ආදරේ කරන්න.ඇයි වෙන කෙනෙක් නිසා තමන් දුක් වෙන්නේ??? ඇයි තමනව රිද්ද ගන්නේ.....? ටිකක් හිතන්න....
eතව එකක් , ආදරේ කියන්න මුළු ජීවිතේම නෙමේ. අපේ ජීවිතේ කොටස් 4 කට බෙදුවොත් 4න් එකයි මචෝ ආදරේ... ඒ තුල උඹ 100%ක්ම ආදරේ කරපන්.... ඉතුරු 4න් තුනම joy of own Life!
see the below chart කෙල්ලෙක් සිරාවටම උඹට ආදරේ නම් කවදාවත් දාලා යන්නේ නෑ මචෝ.... කවදාවත් නෑ.... උඹ ළඟින්ම ඉන්නවා. ඒ නිසා හැඟීම් නොව බුද්ධියෙන් හිතපන්....
cheers...!
![]()
eeta passe dawas 4kin ara ape mulu serama adarea amathaka karala eya kiwwa meka hariyana ekak nh kiyala ithin mata nm hithenne kello wasiyata namena jathiyak hoda kelloth athi eath amarui hoyaganna kello hoyanna sathutai salli api gawa adareatath wada manussa kama thiyena nisa ape rawatenwa 
බය වෙන්න එපා මචන් මමත් මගේ කෙල්ලට ආදරෙයි කියල දවස් 26 ක් ගීයා කෙල්ල මට ආදරෙයි කියන්න. කෙල්ලෝ ඔහොම තමයි මචන් ආදරේදී අපි වගේ ඉක්මන් වෙන්නේ නැහැ, ටිකක් කල් ගිහින් හොදට හිතල මතලා තමා තීරණයක් ගන්නේ . අනික අහපු ගමන් කෙල්ල හා කිව්වොත් කිසි කික් එකකුත් නැතුව යනවා. බය වෙන්න එපා මචන් කෙල්ලට උබව ගොඩක් විශ්වාසයි කෙල්ල අනිවා උබට ආදරෙයි කියනවා, ටිකක් ඉවසපන්. මොනවා උනත් Touch එකේ හිටපන්, උබ කෙල්ල ගැන ගොඩක් හිතන බව සැලකිලිමත් වෙන බව පෙන්නහන් GOOD LUCK





mama wena hama deyakma ubata kiyannam machan.. matath ubage kathwa ahala duka hithuna..
ubage adareth lagadila hari yanna kiyala mama prathana karanawa.
Code:ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10

duk wenna epa kiyala kiyanne nh mchn dukai math dannwa math fb eke kellek dagena hitiya awruddak me wagema chat karala fit wela yalu wune mata wada wadimal eya campus select wunaeeta passe dawas 4kin ara ape mulu serama adarea amathaka karala eya kiwwa meka hariyana ekak nh kiyala ithin mata nm hithenne kello wasiyata namena jathiyak hoda kelloth athi eath amarui hoyaganna kello hoyanna sathutai salli api gawa adareatath wada manussa kama thiyena nisa ape rawatenwa
![]()
isthuthui saho... ube wadan.. walin hitha senasuna.. man prarthana karanawa ube luv eka jaya ganna kiyala...![]()
![]()
![]()
ekiwa hambawela katha karanda bala pan natham egollange gedarin ahan kelinma wade te enter wenda puluwan wade anagandath puluwan dan kale minissu io ban specially hoda kello hoyaganda amarui
වැඩ්ඩා;12336537 said:උබේ සීන් එකට මොකද උනේ ඒකි එස්.එම්.එස් එකක්වත් එව්වද ????![]()

මට උඹ ගැනත් ගොඩක් දුකයි යාළු.
උඹලා දෙන්නා අතර connection දැන් එකක් නැද්ද?
machan thamath podi connection 1 thiynwa, eya thami mata b day 1ta 1st wish kare giya awurudath,
machan thamath podi connection 1 thiynwa, eya thami mata b day 1ta 1st wish kare giya awurudath,
thamath idala hitala mail karanawa eya ,mata thama therum ganna ba ban ai mata a nangiwa amathaka karna bari kiyla
eya danawa maga family ganath,