අන්න අරූ රිප්ලයි එකක් දාලා :lol::lol::lol::lol::lol:
>>>>>>>>>>
Rahal Alwis
අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ...