ගංවතුර නිමා කරමින් බුකියේ මීලඟ සුපිරි තරුව මෙසේ බිහි විය.
ෂුවර් එකට මූට ඊළඟ ෂෝ එකේදි ගුටියක් සෙට් වෙයි වගේ. කෙල්ලොන්ට මල පැනලා සෙරෙප්පුවෙන් ගහනවා කියලා කොමෙන්ට් දාලා. පොර කොමෙන්ට් ඩිලීට් කරනවා අරහේ පේජ් කාරයෝ හෝ ගාලා ඌව ජනප්‍රිය කරනවා.








ගංවතුරත් Business Opportunity එකක් බවට පත් කරලා, ඒක සාධාරණීය කරන කැරි කතා හදන්න පුළුවන් කැරිම ජනතාවක් බ්‍රෝ අපට ඉන්නේ.
wolfi ගේ අම්මට හැම නියං කාලයේම වතුර ලැබේවා!!!
EDIT 01 :
ඊලග කැරි සාධාරණ ටෝක් එක
මචන් මට ටී ශර්ට් එකකින් ලාබේ තියෙන්නේ 20% මචන්. මම 25%ක්ම දෙන්නේ මගේ අතින් මචන්.. bhahhahahaha
ballekta jaathaka una uba wage ekek![]()
සනත් වික්ටර් වගේ අයට බනින්නේ කොහොමද කටක් ඇරල.





අන්න අරූ රිප්ලයි එකක් දාලා
>>>>>>>>>>
Rahal Alwis
අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න..


u kiyanawa ne ban oyage mind eka therenawa eth apita wedak na kiyala... ane uke Nas naaa ne.... 




