1. reddit

    සරලව කිව්වොත් මේකේ තේරුම ඇමතිකමින් මුන් හම්බකරනවා කියන එකනේ!

    අල්ලන ඇල්ලිල්ලේ හැටියට (පඩියක් තියෙනවනම්) ඒකම හරි පැලවත්තට හරවලා ඇති :baffled: 🤌 කාගෙන්ද බන් ?
  2. reddit

    ⭕️ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල ඉහල දමයි.

    fake likes bassala tiyenne neda bn. reaction wedi unath nikanma likes count eka hithaganna be
  3. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    x එකේ දැක්කා කොහේ හරි වැලි වල හිරවෙලා ගන්න බැරුව උන් බ්ලාස්ට් කරලා ආව කියලා. දැන් යන නිව්ස් confirm කරනවා කියන්නේම තෙරුමක් නැති වැඩක්. පැයෙන් පැයට එක එක කතානේ කියන්නේ
  4. reddit

    එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

    මුන් දෙන්නව බන්දලා දෙමු. ඒක ඊට වඩා ලේසි හැබැයි :baffled: 👌
  5. reddit

    එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

    ටික්ටොක් එකේ fb monetization class කරන උන් ඕවා තමයි උගන්නන්නේ බන්. ඕවා කොහේ නතර වෙයිද කියන එක තමයි අවුල. කිව්වත් වගේ හැබැයි plan කරලා කරානම් ඊලගට මුන් lovers වල තියෙන item විකුනන්න ගන්නවා මේ page එකේම.
  6. reddit

    එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

    බැනුම් අහන්නම බලන් දාන ඒවා බන් ඔය. Facebook CM tool කියන්නේ වෙනම ලෙවල් එකක්. එකේ පොස්ට් එකක comment එකක් දිගට අදෙනවා කියන්නෙම සල්ලි. අද 10 ක් බැන්නොත්, හෙට දාන එකට 20 ක් වත් බනී කියලා හිතන් ඕව continue කරන්නේ
  7. reddit

    SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

    oka lokuwatama therenne meta uploads wage bn. 4K videos tikak upload kara. epa una eyenam. dannam echchara awulak ne. eth kalin wage newei. time eka gannawa kiyala danenawa.
  8. reddit

    Vitz තියෙන උන් ඇයි ගනන් උස්සන්නෙ

    ඒ විපක්ෂේ උන් :dull: 🤌 වැඩියෙන් දීලා ගත්ත උන් බන් ඒ. උන්ට යන එනමන් නෑ අලුත් ඒවා ආපු එකෙන්.
  9. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    වැඩේ තියෙන්නෙ energy වලටම තමයි කෙලවෙන්න හැමතැනම. හෙනම sus ඉතින්
  10. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    mekanam fix karapu seen ekak tiyenne neda, habai puduma accident tamai :dull: "accidentally hit Tuesday by a third-party well-drilling crew in Paulding County, GA. No spill or injuries."
  11. reddit

    Nokia with softlogic warranty

    godak ewa fake (90%). balala ganin. samahara ewala call time eka ehema kochchara kalath ekama widiyata 12:00 pennanne.
  12. reddit

    මෝඩ අබේ ටින් එකෙන් නාගනී!

    ඩෝබින්ට මේවා පරම සත්‍යය :ROFLMAO:
  13. reddit

    Most underated Singer - Indika Prasad

    indikalath ekka issara sing karapu chamil wijenayaka ehema maru voice, aparade ewalin wedak gaththe nehe
  14. reddit

    Honda Double cab hadan nadda ?

    ඇයි යකෝ අර හුඹහෙන් ඇදලා ගත්තා වගේ තියෙන ridgeline එක තියෙන්නෙ :ROFLMAO: :baffled: මෙහෙට එන්නෙ නැතුව ඇති
  15. reddit

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    මුන්ට උනේ වෙන මොකුත් නෙවෙයි. දිනන්න කිසිම උවමනාවක්/ප්ලෑන් එකක් තිබ්බේ නෑ පෙන්නුවට. මුන්ට ඕනි උනේ හැමදාම වගේ විපක්ශෙ ඉන්න,. හැබැයි ඇතුලට එන ගොඩ වැදි කරගන්න එක තමයි ලොකුම target එක තිබ්බේ. කොහෙද ඉතින්, කෙලියනේ තරුණ කැල
  16. reddit

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    කොහෙවත් ඉන්න උන්ගේ solution මොකටද යකෝ... විපක්ශෙ ඉන්නකන් mic පලපු ඒවලින් වැඩක් ගන්න කියපන් :dull: ආයේ මොකටද කොහෙවත් ඉන්න උන් ගාවගන්නේ

    No contents