ලෙබනන් සොන්නයන්ට පන නැහැනේ Hezbolla උන්ව පන්නන්න,
මුන් අඩුම හරියට ceasefire agreement එකවත් දන්නේ නෑ බන් :baffled:
"Iranian Presidency: Pezeshkian confirmed that the 10-point plan is a framework for stopping the war and includes a ceasefire in #Lebanon"