1. craabeysinghe

    පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

    ආ දැන් පු* පලාගන්න ඕනෙ අය පෝලිමට එන්න.මුලින්ම shanikDJs:lol:
  2. craabeysinghe

    පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

    පොර ඊස් බැක්:yes::yes::yes::yes::yes::yes:
  3. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ඔය පූසට ඉන්න දියන් බන්.පූසා ලගදි බදින්න ඉන්නේ.:Dඋබ වෙන කොල්ලෙක් හොයාගනින්.:shocked:
  4. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    නුවර හොස්පිට්ල් එකේ ඇදන් ටිකකුත් බුක් කරලම තියපන් කොල්ලෝ:yes:
  5. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    එහෙම කියන්න එපා මචන්:no::no:.අපි වෙරලු ගෙඩියත් හැමෝඑක්කම බෙදාගෙන කාපු මිනිස්සු.උබටත් හදිස්සියේවත් නින්ද ගියොත්:yes::yes:
  6. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    කූලට හනිමූන් එකෙත් කලින් නින්ද යයිද දන්නෑ.අපිට එන්න වෙයි සෙකන්ඩ් ඉනින්ස් ගහන්න.:lol:
  7. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    මචන් මම එන්නද ඕපනින් බැට්ස්මන්:shocked:
  8. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    :lol::lol::lol:එකම කෑමක් තියෙයි එහෙනම්.:yes::yes:
  9. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    පූසෝ උබත් දැන් ඉදන් බරවැඩ කරලා පුරුදුවෙයන්:yes:.ලගදි කැන්දන් එන්න නේද ඉන්නේ?:D:D:D
  10. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:
  11. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    බොලා වගේ උන් තමයි බන් මුලු එලකිරියම ගද ගස්සන්නේ:(:yes::yes::yes::growl::growl:
  12. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    නලමුදු සුවදද?:shocked:
  13. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇයි යකෝ මාත් උගේ උදව්වට ගියානේ.:yes:
  14. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    අපිත් එහෙම තමයි මචෝ.අද තාත්තට පඩි දවස.අනික දවස ගානේ ඕවා කන්නත් හොද නෑ නේ බන්.මාසෙට දවසයි:)
  15. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    මුන්ගේ ගෑනු උදේ වරුවේ මුන්ගෙන් හොදට වැඩ ගන්නවා මචන්.:yes:ඒකයි රෑ වෙනකොට හන්දිපත් රුදාව හැදෙන්නේ මුන් ඔක්කොටම.සොත්තියා අද ගෑනිගේ යට ඇදුම් ටිකත් හේදුවාලු:shocked:
  16. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ඕන් සොත්තියෝ මාත් විස් කරා හොදේ
  17. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    කොල්ලො..උබ හවසත් බුදිය ගත්තා නේද?:shocked::lol::lol::lol:
  18. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    තාත්තට අද පඩි.ෆයිඩ් රයිසක් ගෙනල්ලා.බොලත් වරෙල්ලා කන්න.මම කාලා සු‍ටුස් ගාලා එන්නම්
  19. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    :love::love::love::love::love::love::love::P
  20. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ආයිත් අහල පූසෝ:yes:.මේ තමයි මම මහත්වෙන අවුරුද්ද?:shocked:

    No contents