තරහහර මෙතනින් පිටකරන්න

Apr 6, 2011
861
34
0
අඩේ බලපන් මාළු එකක් ගෙනැල්ලානම් බැඳපු මාළුවෙක් ඉන්නවද කියලා...:D:D:D

බැදපු නැති මාලුවෙක් ඉන්න වනම් තෝහන්.. ආ.. මට මාලුවෙක් වැඩක් නෑ බැදපු නැති මාලුවී ඉන්නවනම් තෝරහන්
 
Apr 6, 2011
861
34
0
ඕන්.. මාත් ගියා..
good_night_4.gif
.
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මහා එපා කරපු නිදිකුම්බරයෝ ටිකක්නේ
    තාම හතයි බොල

    මුන්ගේ ගෑනු උදේ වරුවේ මුන්ගෙන් හොදට වැඩ ගන්නවා මචන්.:yes:ඒකයි රෑ වෙනකොට හන්දිපත් රුදාව හැදෙන්නේ මුන් ඔක්කොටම.සොත්තියා අද ගෑනිගේ යට ඇදුම් ටිකත් හේදුවාලු:shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුන්ගේ ගෑනු උදේ වරුවේ මුන්ගෙන් හොදට වැඩ ගන්නවා මචන්.:yes:ඒකයි රෑ වෙනකොට හන්දිපත් රුදාව හැදෙන්නේ මුන් ඔක්කොටම.සොත්තියා අද ගෑනිගේ යට ඇදුම් ටිකත් හේදුවාලු:shocked:
    :shocked::shocked::shocked::shocked::eek::eek:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සොත්ති මාටිං;9923874 said:
    මාත් 7.00 ට යනවා කෑම කන්න.:yes: ආයෙ මටනම් සෙට්වෙන්න මෙන්නේ හෙට තමා :yes:අපිටනම් ඉතිං බතුයි , සම්බෝලයි , පරිප්පුයි..:D:yes:

    අපිත් එහෙම තමයි මචෝ.අද තාත්තට පඩි දවස.අනික දවස ගානේ ඕවා කන්නත් හොද නෑ නේ බන්.මාසෙට දවසයි:)
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මුන්ගේ ගෑනු උදේ වරුවේ මුන්ගෙන් හොදට වැඩ ගන්නවා මචන්.:yes:ඒකයි රෑ වෙනකොට හන්දිපත් රුදාව හැදෙන්නේ මුන් ඔක්කොටම.සොත්තියා අද ගෑනිගේ යට ඇදුම් ටිකත් හේදුවාලු:shocked:
    :shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::eek:උඹ කොහොමද බන් දන්නේ.....