1. E

    ae bn kellekgen number eka illuwama unge eka dennatiwa ape eka illanne?

    කෙල්ලෝ එක පාර එහෙම ඉල්ලන ඉල්ලන කොල්ලට දෙන්නේ නැහැ උබේ එක අරගෙන ගිහින් පොඩ්ඩක් හිතලා මතලා ,හොයලා බලලා කතා කරන්නයි එහෙම ඉල්ලන්නේ :P
  2. E

    Babalage Diapers Dispose

  3. E

    මගේ එළකිරි මිතුරන්ට සුබම සුබ නව වසරක් වේවා !

    සිතනා සියලු යහපත් සිතුවිලි ඉටු වන සුබ වසරක් වේවා .............
  4. E

    ඔයාලා අන්තර්ජාලයෙන්,සමාජ මාධ්‍ය වලින් දැනගෙන ජීවිතේට එකතු කරගත්ත පුරුදු මොනවාද?

    Facebook වල මගේ Profile එකේ Private විදිහට මට වැදගත් වෙන Post මම Share කරගන්නවා . පස්සේ කාලෙක මට ලේසියෙන් බලා ගන්න පුළුවන් වෙන විදිහට
  5. E

    Combank Down ද?

    Combank කුත් හොදයි Supersaving Account එකක් open කලාම ඉන්ටෙනෙට් බැන්කින් sms alert වලටයි ඔක්කොටම 500/- යි
  6. E

    Combank Down ද?

    විශ්ව එක හොදයි මාත් එකට කැමතියි .මගේ නම් ලොකු ගණන් transection නැහැ . සාමන්යෙන් freelance කරන කෙනක්ට අඩුවෙන් මාසේ ගනු දෙනු කරන කෙනක්ට හොද බෑන්ක් එකක්මොකක්ද ?
  7. E

    Combank Down ද?

    ඇයි සම්පත් එකෙන් අයින් වෙන්නේ ?
  8. E

    ට්‍රැක පැනපු ඩයල්ද, මගේ තේරුම් ගැනීමේ අවුලක්ද

    උබට තේරුම් ගන්න පුළුවන් , ප්‍රයෝජනවත් දෙයකට කාලය යොදවපන් නොතේරෙන දේවල් වලට ඔලුව කුරුවල් කර ගන්නේ නැතිව
  9. E

    ඉස්සරහට එන්ඩ පුලුවන් හොට් නිවුස් මොනවද

    Night Time Data වල කාල සීමාව දහවල් 4.30 සිට පසුදා උදෑසන 6 දක්වා වෙනස් කෙරේ
  10. E

    Umbalata current awada payen?

    අද පැය 2 යි
  11. E

    වයස 35 ට අඩු ඩයි ගාන අය ඉන්නවාද

    මට මතක හැටියට අවුරුදු 16 වගේ :)
  12. E

    වයස 35 ට අඩු ඩයි ගාන අය ඉන්නවාද

    උබ උදේට නානවද ? පීනස තියනවද ?
  13. E

    වයස 35 ට අඩු ඩයි ගාන අය ඉන්නවාද

    35 ට වැඩියි . යථාර්තයට මුහුණ දෙනවා :)
  14. E

    බිට්කොයින් ආයෙත් ....

    up වෙනවනම් ආයේ කලින්ට වඩා අඩු price එකකට ගිහින් තමා වෙන්නේ
  15. E

    බිට්කොයින් ආයෙත් ....

    බිට්කොයින් ආයෙත් downtrend එකක් තියන්නේ මේ පාර කලින්ටත් වඩා යටට යයි කියලා හිතන්නේ මොකෝ ඔයාලගේ අදහස

    No contents