1. E

    What is the meaning of your elakiri username ?

    නමේ මුල් අකුරු උච්චාරණය වන විදිහ :)
  2. E

    Binance

    අලුත් NIC එකෙන් පුළුවන් .එකේ English වලින් තියන නිසා
  3. E

    එළකිරියේ කව්ද දැලි පිහියෙන් රැවුල කපන්නේ?

    ඔව් . තනියම කපන එක භයානකයි Razor එකක් Use කරපන් මේක ලගදි සෙට් උනේ . 100/- යි Bic එකට වඩා හොදයි .ඇතුලේ කෑලි හිර වෙන්නේ නැහැ
  4. E

    Tamil & Sinhala DJ Help

    Tamil & Sinhala DJ ටිකක් download කරගන්න ඕනි torrent එකක් හරි තියනවනම් දෙන්න පුලුවන්ද ?
  5. E

    CDM/ATM මැෂින් එකෙන් සල්ලි දානකොට

    උබ සල්ලි ගන්න වෙලාවට ගත්ත සල්ලි ආපහු උබෙම එකට දාලා බලල ආයේ ගනින් :)
  6. E

    Binance ගැන දැනගන්න

    බැංකුවේ තියනවට වඩා සල්ලි හොයන්න Binance කරන්න යන්න එපා binance එකේ demo නැති නිසා සල්ලි නාස්ති කරගන්න වෙන්නේ පුරුදු වෙන්න ගිහිල්ලා උබට ඕනි ම නම් 100usd දාලා ආසාව අත් ඇරලා trade කරලා බලපන් හොදට ඉගෙනන ගෙන ටිකක් කල් අරගෙන කරන්න
  7. E

    අද මගේ උපන්දිනේ..

    සුබ උපන් දිනයක් සහෝදරයා :)
  8. E

    Dukascopy ekata dan lankawe card walin salli daanna ba neda?

    මචං එකත් forex site එකක් නේද ? එක නිසා තමා බැරි වෙනවා ඇත්තේ උබ අන්තිමට සල්ලි දැම්මේ කවද්ද ?
  9. E

    මේ සින්දුව හොයල දීපන්

    කෙල්ලවත් මතක නැද්ද ? කියන්නේ කෙල්ලක්ද කොල්ලෙක්ද ? වෙන මුකුත් ලාවට මතක නැද්ද ?
  10. E

    Mobitel HELP

    කොහමටවත් බැහැ :no:
  11. E

    ඩේලි හොල්ලන එකේ තියන හොද නරක කතාවෙමු

    සල්ලිත් ඉතුරුයිනේ :rofl:
  12. E

    විදුලි බිල

    Fridge එක පරණ එකක්ද ගොඩක් මොකක්දතියන ගෑස් එක ? R600A ද ?
  13. E

    ටීවී එකේ පෙන් අවුලක්

    TV එක හදන තැනකට දීලා USB පොර්ට් එක බලව ගන්න නිතරම පාවිච්චි කරනකොට බුරුල් වෙන්න පුළුවන් ආයේ හදා ගත්තොත් පොඩි මේ cable එකක් use කරන්න
  14. E

    wahinawa

    කොහාටද ?
  15. E

    කොත්තුවක් ගෙනත් කෑව

    යකෝ ගණන් :(

    No contents