ඇත්ත මචං..... හිතට වැදුනා සිරාවටම.. කාලයක් ගත වෙයි අම්මටයි ඔය පොඩි කොල්ලටයි අයේ මුලින් ගත කරපු ජීවිතයට එන්න... වගකිවයුතු අය නම් ගොඩයි මේකට හැබැයි උන් හැමෝම නිශ්ෂබ්දයි.... සමාජ්යෙන් ප්රබල හඩක් නැගුනෙ නැති එක ඇත්තටම ලොකු දුකක්. මේ වගේ දෙයක් මතුවට නොවෙන්න අලුත් නීති පද්ධතියක් වත් හැදෙනවනම්.....