කෙටියෙන්ම කිවුවොත් රෙප් කියන්නේ අපි එල කිරියේ කියන කරන දෙවල් වලට අපට ලැබෙන දීමනා.... උදාහරනයක් විදිහට අපි පොස්ට් එකක් දැම්මා කියන්නකෝ... එක බලන අය හිතනවනම් හොදයි කියලා සන්තෝසමක් විදිහට රෙප් දෙනවා... අවුල් වගේ නම් කපනවා...
ඔය රෙප් දෙන්න පුල්වන් එක එක ප්රමාණ වලින්...එකට රෙප් පවර් 1ක කියනවා...