1. kukku baba

    🟣🟣🟣💎💎👛මට මතක නෑ... උදේට කාපුවත් මතක නෑ.- ඩේසි ආච්චි අධිකරණයට කියයි.

    නම විතරයි මතක.. උදේට කාපුවත් මතක නෑ.. 2013 ගණුදෙනු කොහොමත් මතක නෑ..- ඩේසි ආච්චි අධිකරණයට කියයි… March 5, 2025 at 10:02 pm | lanka C news
  2. kukku baba

    🧭තෙල් පෝලිම් වගේ චූටි චූටි ප්‍රශ්න ආවට ඒ්වා ජාතික ප්‍රශ්න නොවෙයි…- නාමල් කරුණාරත්න.

    ඉන්ධන පෝලිම් ඇති වීම, හදිසියේ විදුලිය විසන්ධි වීම වැනි පොඩි පොඩි දෑ සිදුවන නමුත් ඒවා ජාතික ප්‍රශ්න බවට පත්නොවන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ නැවත පෝලිම් යුගයක් පැමිණ තිබේ දැයි උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි...
  3. kukku baba

    I'M 54 and I HAVE NO FRIENDS

  4. kukku baba

    ජෙපී Logic 102 - Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..

    Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ.. අන්තර්ජාල සේවා සපයන්නට සඳහා සියයට පහළොවක් වන බදු මුදල මෙරටදී අය කර නොගතහොත් වෙනත් රටකදී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එය මෙරටදි අය කර ගැනීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය. මෙම බද්ද හිටපු...

    No contents