🟣🟣🟣💎💎👛මට මතක නෑ... උදේට කාපුවත් මතක නෑ.- ඩේසි ආච්චි අධිකරණයට කියයි.

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හෙලයොන්ගෙ ලිස්සා යෑමෙ ක්‍රම සහා විදි "මට මතක නෑ"
    ඩේසි කියන්නේ අඩුකුලේ තොපේ රෝමානු කතෝලික බඩ්ඩක්,
     
    • Haha
    Reactions: Podi puthas

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    හෙලයොන්ගෙ ලිස්සා යෑමෙ ක්‍රම සහා විදි "මට මතක නෑ"

    එහෙම තමයි පොනිල් රාජපක්කු නීතිය හදාගෙන තියෙන්නෙ.

    වෙන රටවල් වල මට මතක නෑ හරියන්නෙ නෑ. වත්කම ආපු විදිය පෙන්නන්න කිව්වම පෙන්නන්න ඕන. බැරි උනොත් බඩුම තමයි.
     
    • Like
    Reactions: wqe123

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    mathaka ne ban 😂😂

    74682760_1661039540686768_4413577220220518400_n.jpg
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Eth sinhala ney
    තොත් සිංහල නේ,සිංහල කතා කරන ලියන ඕන කෙනෙක්ට තමන් සිංහල කියල කියන්න පුළුවන්.කට කන්න යෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    තොත් සිංහල නේ,සිංහල කතා කරන ලියන ඕන කෙනෙක්ට තමන් සිංහල කියල කියන්න පුළුවන්.කට කන්න යෑ
    sinhala thamai mama! lajjai mata!
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    හැම ජෙප්පෙක්ගෙම ෆෝන් එකට රිමයින්ඩර් එකක් දාන්න ඕන හැමදාම උදේට දැන් 159ක් හම්බුන ආණ්ඩු පක්ෂෙක ඉන්නේ කියලා මතක් වෙන්න. මුන් තවම කරන්නේ බලය නැති කාලෙ වගේ වටේ උන්ගේ වැරදි අපිට කියන එක.

    මේ යන විදියට නම් මුන් යහපාලන ආණ්ඩුවටත් වඩා ආතල් දීලා තමයි යන්නේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    sinhala thamai mama! lajjai mata!
    ලැජ්ජා වෙන්න ඕනා, මැරිච්ච එකෙක්ට පන තියනවා කියකිය නටන්න තරන් ගොනෙක් උන එකට.මොන ජාතියේත් හරක් ඉන්නවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ලැජ්ජා වෙන්න ඕනා, මැරිච්ච එකෙක්ට පන තියනවා කියකිය නටන්න තරන් ගොනෙක් උන එකට.මොන ජාතියේත් හරක් ඉන්නවා.
    එත්කොට බුද්දා ජීවමාන ද? ඔය වැන්දගෙන සාදුකාරෙ දීගෙන යන්නෙ
     
    • Haha
    Reactions: SDCR

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    එත්කොට බුද්දා ජීවමාන ද? ඔය වැන්දගෙන සාදුකාරෙ දීගෙන යන්නෙ
    ඉස්සෙල්ල බුද්ධධර්මය ඉගෙන ගනින්, ආගම් මාරු කරන්න ඕනේ නෑ ඒකට.ධර්මතාව වැටහුනොත් ජෙසුටත් ගරු කරලා තමන් මරණින් මතු යන තැන හරියටම දැනගෙන යන්න පුළුවන් වෙයි.ප්‍රශ්න ඇහුවා කියලා ධර්මතාවක් ඉගෙන ගන්න බෑ.
    තොපි ප්‍රශ්න අහන්නේ හුදු බවුද්දයා හෑල්ලු කරන්න.නැතුව යමක් ඉගෙන ගන්න නෙමේ.
     
    • Like
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ඉස්සෙල්ල බුද්ධධර්මය ඉගෙන ගනින්, ආගම් මාරු කරන්න ඕනේ නෑ ඒකට.ධර්මතාව වැටහුනොත් ජෙසුටත් ගරු කරලා තමන් මරණින් මතු යන තැන හරියටම දැනගෙන යන්න පුළුවන් වෙයි.ප්‍රශ්න ඇහුවා කියලා ධර්මතාවක් ඉගෙන ගන්න බෑ.
    තොපි ප්‍රශ්න අහන්නේ හුදු බවුද්දයා හෑල්ලු කරන්න.නැතුව යමක් ඉගෙන ගන්න නෙමේ.
    එත්කොට බුද්දා ජීවමාන ද? (ඔවු, නෑ)
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    එත්කොට බුද්දා ජීවමාන ද? (ඔවු, නෑ)
    උඹ සාමාන්‍ය දැනීම වත් නැති මන්ද බුද්දීකයෙක්

    තුන්කාලේ සිංහල උන් නෑ
    මූ තුන් කාලේ එකෙක්ද ? කියන්නේ කුරුසෙක් කියල.හම්බයෝ සැහෙන්න අසරණ වෙලා
    ------ Post added on Mar 6, 2025 at 9:03 AM