ඔබ Twitter භාවිත කරන්නෙක් නම් පසුගිය දිනවල ඔබ දකින්නට ඇති සමහර අයගේ twitter profiles අලුත් පෙනුමක් ගෙන ඇති අයුරු. දැන් ඒ වෙනස twitter සාමාජිකයින් හැමෝටම වලංගුයි. මින් පසුව twitter වෙබ් අඩවියත් facebook පෙනුමට ආසන්න පෙනුමකින් ගනු ඇති.
ඔබටත් මේ නව පෙනුම අවශ්යද?
ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න...