Twitter අලුත් වෙයි.

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    Profile_emoore_landingpage2_1_0.png


    ඔබ Twitter භාවිත කරන්නෙක් නම් පසුගිය දිනවල ඔබ දකින්නට ඇති සමහර අයගේ twitter profiles අලුත් පෙනුමක් ගෙන ඇති අයුරු. දැන් ඒ වෙනස twitter සාමාජිකයින් හැමෝටම වලංගුයි. මින් පසුව twitter වෙබ් අඩවියත් facebook පෙනුමට ආසන්න පෙනුමකින් ගනු ඇති.

    ඔබටත් මේ නව පෙනුම අවශ්‍යද?

    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න:

    • මේ වෙබ් පිටුවට පිවිසෙන්න (Note: දැනට මේ සඳහා ඔබ පරිගණකයකින් පිවිසිය යුතුය. ජංගම දුරකථන සඳහා දැනට වලංගු නොවේ.)
    • පහලටම Scroll කරන්න.
    • පුංචි ‘Get it now’ බටනය press කරන්න.
    • ඔබ දැනට login වී නැත්නම් login වන්න.
    දැන් ඔබට twitter නව පෙනුම ලැබී ඇති. ඉහළින්ම ඇති බටනය click කිරීමෙන් ඔබට නව පෙනුම පෙර පෙනුමට නැවතත් පත් කරගත හැකි නමුත් බොහෝ දෙනෙකුට එම බටනය අක්‍රීය වී අති බවයි කියැවෙන්නේ. ඒ අනුව twitter මේ නව පෙනුම කාලයත් සමඟ අනිවාර්ය අංගයක් වනු ඇතැයි සිතිය හැක.



    08bits-twitter-blog480.png




    (අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී )