මම නම් කියන්නේ මේ තමයි ලන්කාවට ගැලැපෙන පාලන ක්රමය.
දැන් ඔක්කොම ප්රවටයිස් කරන්න ඕන.
උද්ගෝෂණ වර්ජන ඔක්කොම නතර කරන්නට ඕන.
පාලන තන්ත්රයට බදා වෙන ඔක්කොම බලවේග අයින් කරලා දාන්නට ඕන.
MCC වලින් ඇමරිකාව සතුටු කරන්න ඕන.
වරායවල් ටික චිනේට දෙන්න ඕන
Airport ටික ඉන්දියාවට දෙන්න ඕන
බලශක්ති අදිකාරිය...