අරගලය 3.0

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා’ තර්ජනය කල පිරිසක් හදුනාගනී.. අරගල නායකයන්ද ඒ අතරයි..

    අද පාර්ලිමේන්තු දී පැවැත්වෙන ජනාධිපතිවරයකු තෝරා පත් කරගෙන සඳහා වන ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මකව බලපෑම් කළ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඔවුන් සමාජ ජාල ඔස්සේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කර තර්ජනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම පුද්ගලයන්ගෙන් තොරතුරු ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා තිබේ.

    ‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා’ යනුවෙන් එම පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මකව සටහන් පළකර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    මෙම පිරිස් අතර ගාලුමුවදොර අරගලයේ නිරත වන ලහිරු විරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, අනුරුද්ධ බණ්ඩාර ඇතුළු සිව් දෙනෙකු ද වන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

    me 03 denatayi, pathum tayi badu denatama packet vage
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    Coming up next...

    Lets Go Nba GIF by Storyful