1. ST.PIERRE

    ප්‍රසන්න විතානගේ ට යෝජනා සතර වටින් ගලා එයි

    අර ජනාධිපතිට act කරපු මනුස්සයට සෑහෙන වැඩ එයි ඉස්සරහට.
  2. ST.PIERRE

    කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල...

    උබල ගස්වත් කපනවද ?
  3. ST.PIERRE

    UFC FIGHT NIGHT: ADESANYA vs. IMAVOV

    ස්ට්‍රික් එකයි , මුස්ලිම් පෙනුමයි දැන් overated.
  4. ST.PIERRE

    UFC FIGHT NIGHT: ADESANYA vs. IMAVOV

    Adesanya MVP
  5. ST.PIERRE

    Feel so burnt out!

    පෙන්ෂන් ගිය කකුල් උඩ තියන් පාර බලන් ඉන්න පොලිස්කාරයෙක් මතක් කර ගනින්.
  6. ST.PIERRE

    කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල...

    අපේ කෙනානම් හොඳයි . මාත් එක්ක සෙට් වෙලා information system එකකුත් හැදුවා. ගොඩක් ගමේ අයගේවෙලාව ඉතුරු කරන්න වැඩ ටිකක් plan කරන් ඉන්නවා . ඒවත් කරනවා වෙලාව තියෙන විදියට .
  7. ST.PIERRE

    ස්නයිපර් මධුගේ කථාව

    කිසිම plan එකක් නැතුව තුවක්කු අතට දීලා වයසේ ගැම්ම ඔලුවට දාලා ඉස්සරහට යවලා උඩ උන් තරු පටි ගහගද්දී , වවාගෙන කද්දී මේ අය කරලා තියෙන කැප කිරීම .
  8. ST.PIERRE

    මේ ටික cupiri

    ලංකාවේ පිළිම නම් ඒ වගේම හදන්නේ නෑ නේද . මෙයාලත් එහෙමද දන්නේ නෑ .ලඟදි හිටපු DS, බණ්ඩාරනායක පිලිමේත් ගොඩක් වෙනස්නේ ඇත්ත කෙනාට වඩා .
  9. ST.PIERRE

    SANA

    කිරිපණු dance එකක් දාන්නේ නැද්ද බන් මේ අවුරුද්දට
  10. ST.PIERRE

    එළකිරි රෙප් සිස්ටම් එක

    වෙන උන්ගේ නම් දාලා rep කපලා උන්ව කොටෝන සෙට් එකකුත් හිටියා .
  11. ST.PIERRE

    එළකිරි රෙප් සිස්ටම් එක

    ඉස්සර පූසොන්ට බැන්නොත් sorry තමා . rep 40 ක් වත් කපන් තමා නවතින්නේ .
  12. ST.PIERRE

    එළකිරි රෙප් සිස්ටම් එක

    තව තියෙනවා හොඳ . එක පාරක්නම් රැකලා ඉඳලා මාට්ටු උනා දාන එකා . මතක නෑ නම .
  13. ST.PIERRE

    එළකිරි රෙප් සිස්ටම් එක

    ඇයි tag දාන එක . ජීවමානයි, සුභාරංචි , මේක මගේ , nb dia .....
  14. ST.PIERRE

    Biyanka Fonseka -Dakkagaman kanan Hithenawa

    ඔව් මූ තමා
  15. ST.PIERRE

    Biyanka Fonseka -Dakkagaman kanan Hithenawa

    බලපන් 2013 දාලත් තාම photo තියෙනවා. අර කැරියට දවසක් තියෙන්න දා ගන්න බෑ photo එකක්.
  16. ST.PIERRE

    මෙන්න මෝටිවේෂනල් අප්පච්චියා අලුතෙන් බස් එකක් අරගෙන... 😱

    මුව මට පෙන්නේ අර club වසන්තගේ role එක රඟ පාන තව එකෙක් වගේ .
  17. ST.PIERRE

    හත්තිකුච්චි විහාරය

    video එක පටන් ගද්දි පෙන්නන්නේ කොහෙද? මට හුරුයි වගේ
  18. ST.PIERRE

    හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

    1960-2000 අතර හිටපු උන් ගැනනම් හිතා ගන්න බෑ . පුදුම මිලේච්චයෝ . වදකගරයි, පාරේ මරලා පුච්චනවයි , වෙඩි තියලා ගඟට දායි, පවුල් පිටින් මරයි කිසිම අනුකම්පාවක් නැතුව .

    No contents