Bar walata 8500 wage yai, labour danna kenek set krgththanm hariBar + labour?
හදල තියනවද කලින්?ඕක ගානට මිම්මට හදන්න ඕන. දශමයක් හරි වැරදුනොත් පිටිපස්ස උඩ යනවා ඉස්සරහ එල්ලෙද්දී..
බේස් එක ටිකක් එළියට හිටින්න හැදුවනං එහෙම වෙන්නෙ නෑ...හදල තියනවද කලින්?
@PHBhagya භාග්‍යා මිස් දන්නවද දන්නෙ නෑ.
යකඩ වලටනම් 10ක් විතර යයි. GI බටේ ලොකු කෑල්ල වගේ තනි බටෙන් බටේ ගූ කරගන්නෙ නතුව නවන්න පුලුවන් උන් නම් නැති වෙයි. ඒ නිසා හොඳට welding කරන පොරක් හොයාගන්නත් වෙයි.බේස් එක ටිකක් එළියට හිටින්න හැදුවනං එහෙම වෙන්නෙ නෑ...
බෙන්ඩර් එකක් තියෙන තැනක් අල්ලගත්තනං ලස්සනට නමාගන්න පුලුවන්...යකඩ වලටනම් 10ක් විතර යයි. GI බටේ ලොකු කෑල්ල වගේ තනි බටෙන් බටේ ගූ කරගන්නෙ නතුව නවන්න පුලුවන් උන් නම් නැති වෙයි. ඒ නිසා හොඳට welding කරන පොරක් හොයාගන්නත් වෙයි.
අඩෝ නෑ බන්. Pullups, Dips කියන්නෙ Compound exercise දෙකක්. Big 7 වලින් දෙකක්. ඇඟට සුපිරි.ඕක හදන්න එච්චර යන්නේ නෑ .
ඕව කරන්න ගිහින් ඕකෙන් වැටිලා කොන්ද බෙල්ල කඩෙන ඒවා හදාගන්න නම් සෑහෙන ගානක් යනවා .
නේද කිව්වෙ?St.pierre නේද
10 k වගේ යයි .
හදාගන්න ඕනෙ හරියට වැඩක් කරන කෙනෙක් අල්ලගෙන.ado matath ekak oni.