1. Didy

    යාල වනය කපා කබානා හෝටල් සංකීර්ණයක් ඉදිකරති

    සල්ලි ටිකක් එකතු කරලා තියාගන්න ඕනේ හැදුවට පස්සේ යන්න 😁
  2. Didy

    Bone Conduction Headphones

    හෙණ ගහපන් යකෝ උඹට දාඩියත් දැම්ම
  3. Didy

    2000න් පස්සෙ උන් මේකෙ ඉන්නවද

    නැත්තේ මොකද ඉන්නවා හරියටම 2000
  4. Didy

    ධනවාදයෙන් හටගත් ජනප්‍රිය පාසල් මාන්නය නිසා රට දවසින් දවස දුප්පත් උනා..

    ලොකු ඉස්කෝල වලට බැනල වැඩක් නෑ ගොඩක් එවුන්ට කපන්නේ පොඩි තැන ඉඳල ලොකු තැනට ගිය එවුන්මයි ඕක සමාජෙත් තියෙනවා මට පේන විදිහට , යමක් කමක් තියෙන මිනිස්සු සාමාන්යෙන් තම තමන්ගේ අයට උදව් කරගන්නවා නැති එවුන් අනික් එකාට තියෙන එකත් නැති කරන්න හදනවා ඒක හින්ද උන් ඔක්කොම හැමදාම ඒ විදිහටම ඉන්නවා මේක සහතික ඇත්ත...
  5. Didy

    දම්රො ඔන්ල්යින් ඔඩර්

    කලින් පාර රට වහන්න කලින් දාපු ඔඩරේ ගන්න රට අරිනකන් බලන් ඉන්න උනා සති 2න් දෙන්නවා කියල තිබ්බ හින්ද ඇරලත් සති දෙකක් ගියා ගන්න
  6. Didy

    මෝ‍ඩ හරක් කිරිපිටි පෝලිමේ

    චන්දෙ දීපු මිනිස්සුන්ට ඔහොම බනින එක පව් නැද්ද?
  7. Didy

    A/L වලින් පස්සේ

    මේක ඇත්තටම මටත් තියෙන ප්‍රස්නයක් ලොකු කට්ටියට කතාකරන්න ඕනේ විදිහක් හිතාගන්න ටිකක් අමාරුයි මොකද මන් කලින් දවසක thread එකක දැක්ක අයියේ වගේ එකක් කියල එකෙක් බැනුන් අහනවා අංකල් කියන්න තරං වයස කට්ටිය අඩුයි නේ උඹ බං කියල කතා කරන එකත් ටිකක් අව්ල් වගේ පුලුවන්නං කියන්න හොඳ විදිහක්
  8. Didy

    තවත් එකෙක් ට බඩු පැකට් වෙන්න යන්නෙ ???

    අවුරුදු 3 කට ඇරියස් අවුරුදු 6 ක් විතරම ගෙවනවද ? මරු යාලුවෝ
  9. Didy

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    මට නම් හම්බ උනේ මේක https://www.bbc.com/sinhala/news/story/2011/08/printable/110807_doping_hemasiri
  10. Didy

    Mae kella lassanaida nedda

    මටත් දැක්ක ගමන් හිතුන මෙයා මොකද මේ ට්‍රාන්ස් වගේ එකක් දාන් ඉන්නේ කියල කලින් එක ඔයිට වැඩිය හොඳයි
  11. Didy

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    මොකද්ද ඒ පදක්කමේ කතාව ?
  12. Didy

    Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

    හයියෝ මන් සයිනෝපාන් ගැහුවනෙ 🤯🤯
  13. Didy

    Same Energy 🔥

    ඔව් ඔව් උන්ගේ මහ උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ
  14. Didy

    Same Energy 🔥

    අර කැත orcs ල සෙට් එකයි සරුමාන් කාරයිත් ඉන්නවා
  15. Didy

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    මෙව්වා මෙච්චර දුර දිග යයි කියල මේ මනුස්සය හීනෙකින් වත් හිතුවද දන්නේ නෑ :ROFLMAO:
  16. Didy

    විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

    A/L වලට ඉස්කෝලෙන් වෙන දේවල් නම් හරිම අඩුයි වගේ අපේ ඉස්කෝල වල ගොඩක් උන් ඉන්නවා tuition වලින් ම ගොඩදාන උන් කොළඹ වෙලත්
  17. Didy

    යොහානිගේ සිංදුව මටනම් කිසිම රසයක් නැහැ

    මටත් ඔහොම්ම හිතුන පස්සේ මන් නිකමට වගේ මන් සින්දුවක් කියනකොට රෙකෝඩ් වෙන්න දාල බැලුව කොහොමද කියල සත්‍ය අවබෝද උනා එත් ඒ සින්දුවට නම් කැමති නෑ යෝහානිට මුකුත් කියන්නත් බෑ

    No contents