1. Didy

    Same Energy 🔥

    bump අනික් චරිත ටිකත් ඔහොම්ම දාන්න පුළුවන් නම් වටිනවා
  2. Didy

    ලංකාවෙන් ඔසී ගිය ගොඩක් උන් ලංකාවේ උන් එක්කම ඉන්නේ මොකද බන්?

    ලංකාවේ උන් නැතුව තනියම ඉන්න කට්ටියත් ඉන්නවා ඉතින් කට්ටිය එක්ක ඉඳල වද වෙනවට වඩා තනියම ඉන්න එක හොඳයි කියල
  3. Didy

    පියාපත් වලාකුළු සින්දුවේ තේරුම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො

    කිරියේ thread එකකින්ම තමා මේ සින්දුව දැක්කේ එත් දැන් thread එක හොයාගන්නත් බෑ අමුතු සින්දුවක් තේරුම දැනගන්න කැමතියි thread එක හම්බ උනා තේරුම තමා නැත්තේ ------ Post added on 1632152427
  4. Didy

    සමිත LIke teachers

    මම අන්තිමට රොටරියේ යද්දී ළමයි 10 ට අඩුවෙන් හිටියේ ඔයා ලුවර් එකේද ගියේ ගිහිල්ල තියේද එයාගේ ? ------ Post added on 1632125868
  5. Didy

    අදයි මේක දැක්කෙ

    ටිකක් කල් නේද මේකට දැන්
  6. Didy

    අවසාන භෝජන සංග්‍රහය

    එළවලු කපල නම් තියෙන්නේ පැස්ට, නූඩ්ල්ස් වගේ ඒවත් ලේසියෙන් හදන්න පුළුවන් වැඩිය අස් කරන්න දේවල් ඉතුරු වෙන්නෙත් නෑ කැමති ජාති ඔක්කොම එකට දාන්න තියෙන්නේ රෑට සුප් එහෙමත් හදන්න පුළුවන්
  7. Didy

    සමිත LIke teachers

    දැන් හෙන අඩුයි සිගරට් උනත් බොනවා මොකක් හරි අව්ලක් වෙලා තිබුන ඔය බණ්ඩාර දිසානායක , හේමාල් පෙරේරා ල එහෙමත් ප්‍රසිද්දයි නේද ------ Post added on 1632061646
  8. Didy

    සමිත LIke teachers

    දැන් ආයේ කරනවා නුගේගොඩ syzygy එකේ ආනන්ද කළුආරච්චි කියල සර් කෙනෙක් ------ Post added on 1632045515
  9. Didy

    සමිත LIke teachers

    ඌ කියන්නේ සමිතටයි උගේ ගෑනිටයි දෙන්නටම ඉගැන්නුවේ මන් කියල පොර මාරු කතන්දර කියන්නේ
  10. Didy

    ආපහු උසස් පෙළ කරන්නද

    කොමස් තියෙන්නේ ගණිත අන්සේ ද බන්?
  11. Didy

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා

    අධ්‍යාපනයක් නැතුව දෙන නිසි තැන මොකද්ද බන් ? උඹ බලාපොරොත්තුව ගෑනු බයකරන් ඉන්න එකද ? අක්කට නිකමට කියල බලපං ඔය අදහස් ටික
  12. Didy

    උබලා ලිංගික අධ්‍යාපනය ලැබුවේ කොහොමද?

    ඉස්කෝලේ උගන්නන එවයි යාළුවොයි වැලයි තමා ඉතින් තාමත් හරියට දන්නවද කියල සැකයි
  13. Didy

    සමිත LIke teachers

    කලුවද? :ROFLMAO:
  14. Didy

    😀😇 මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න - ඇමති ලොහාන් 😇😀

    role play එකක් වෙන්නත් බැරි නෑ කට්ටිය කලබල උනාට නියම සිංහල ලේ ලු නේ 🤭🤭
  15. Didy

    කැම්පස් ඉටිපන්දම් රැග්

    මේක කියෙව්වම නිකන් මොකද්ද වගේ o_Oo_O
  16. Didy

    ලංකාවෙ TV ඩොකියුමෙන්ට්‍රි

    දැනුත් eye එකේ සමහර වෙලාවට ඔය පරණ documentary පෙන්නනවා හිටපු ගමන් රුපවාහිනියෙත් යනවා අනික් ඒවගේ නම් ජීවිතේට දැකල නෑ තමා
  17. Didy

    මෙහෙම ඇප්1ක් තියේද ?

    අපහු මොන්ටිසෝරි ගියා නම් හරි
  18. Didy

    ඕස්ට්‍රෙලියා මා කොමසාරිස් ගේ දේශනය

    මෑන් කලින් සති දෙකේ ගෙදරවැඩ කළා ලු නේ කතාව පුරුදු වෙන්න බැරිවෙලා ඉතින්
  19. Didy

    යාළුවෝ - පරම සත්‍යය

    උන් අපිව දැක්කම බඩ අල්ලන් හිනාවෙන්නේ නැතුව ඉන්නේ කොහොමද දන්නේ නෑ නේද ? පිස්සු වගේ නේ

    No contents