නෑ
සතියට දෙපාරක් වගේ තමා වතුර දැම්මේ
මුල හරියෙන් තමා පුස් එකක් වගේ හැදිලා කුණුවෙන්න පටන් ගත්තේ
මට එක දාල තිබ්බ බෑග් එක මාරු කරන්නත් ටිකක් කල් ගියා
දාල තිබුනේ නම් මැටි ගතියට හුරු පස් එකක
මන් එකේ කොළ වලින් මුල් ඇදලා පැල හදන්න පුළුවන් කියල දැකල අන්තිමට එහෙමත් කරලා බැලුව ඒත් පැල උනේ නෑ නේ