මචන් උබ ළඟ HTC එකක් තියෙනවා කිව්වහම අහන්න හිතුනේ..මන් ළඟ HTC desire A8181 එකක් තියෙන්නේ. එක මචන් Mobile Network Connect කරලා නෙට් ලොග් වෙනකොට Restart වෙනවා.තව ෆෝන් එක පට්ටෙට රත් වෙනවා.සොෆ්ට් වෙයාර් කීපසැරයක් දැම්ම එත් වැඩක් උනේ නෑ.උබ දන්නවද මේක ගොඩ දාගන්න විදියක්?