$Internet-Money$

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    seo igena ganna godak kal yaida ban?? masekin 2kin iwara karaganna bari weida?? kawda seo gana danne???????
    නැහැ මචං, එච්චර කල යන්නේ නැහැ. SEO google කරලම ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම් දෙයක් කරන්නත් පුළුවන්, ඔය හිතන්න ජොබ් එක තිබ්බ කියල 100 .EDU backlinks ඕනේ කියල ජොබ් එකක්, ඔයාට එක ලැබුන කියලත් හිතන්න කෝ, දැන් ඔයාට ඕනෙනම් පුළුවන් මේ .EDU links buy කරන්න.
    http://www.seomall.net/
    මේ වගේ site එකකින් ඒ වැඩේ $4-5කට කරගන්න පුළුවන්.
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    නැහැ මචං, එච්චර කල යන්නේ නැහැ. SEO google කරලම ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම් දෙයක් කරන්නත් පුළුවන්, ඔය හිතන්න ජොබ් එක තිබ්බ කියල 100 .EDU backlinks ඕනේ කියල ජොබ් එකක්, ඔයාට එක ලැබුන කියලත් හිතන්න කෝ, දැන් ඔයාට ඕනෙනම් පුළුවන් මේ .EDU links buy කරන්න.
    http://www.seomall.net/
    මේ වගේ site එකකින් ඒ වැඩේ $4-5කට කරගන්න පුළුවන්.

    Thawa oya wage sirawatama karana site tiak kiyapan machan! mama sait 2k try kala dhekama polu:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මේකෙ (ඔඩෙස්ක් එකේ) මුලින්ම එන ටෙස්ට් එක (oDesk Readiness Test) මම 6 වතාවක් කරා,තුන් පාරක් 4.0 :( තව තුන් පාරක් 4.5 :confused::(:(,මේකෙන් පාස් වෙන්න නම් පහක් ගන්න ඕන,ඉතින් දෙයියනේ කියලා මම ගූගල් මාමගෙන් මේකට උත්තර දන්නවද කියල ඇහුවා,එයා දන්න තව කෙනෙක්ගෙන් මට උත්තර ටික හම්බ උනා :):) මේ ඉන්නෙ එයා තමයි,ඉතින් උබලත් හනිකට මේ ටෙස්ට් එක මේ ලින්ක් එකේ උත්තර වලින් ටෙස්ට් එක ගොඩ දාගනිල්ලා....:rolleyes:;):):cool:

    http://robinsota.blogspot.com/2012/01/odesk-new-readiness-test-answer.html
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නැහැ මචං, එච්චර කල යන්නේ නැහැ. SEO google කරලම ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම් දෙයක් කරන්නත් පුළුවන්, ඔය හිතන්න ජොබ් එක තිබ්බ කියල 100 .EDU backlinks ඕනේ කියල ජොබ් එකක්, ඔයාට එක ලැබුන කියලත් හිතන්න කෝ, දැන් ඔයාට ඕනෙනම් පුළුවන් මේ .EDU links buy කරන්න.
    http://www.seomall.net/
    මේ වගේ site එකකින් ඒ වැඩේ $4-5කට කරගන්න පුළුවන්.

    mulinma SEO igena genama gemata bahinawa machan.........uba karanneth SEO da??
     
    dot.com

    Member
    Mar 9, 2011
    55
    3
    0
    ''දුන් දේ සුවදයි නුදුන් දේ ගදයි''
    මේ නුල අපිවෙනුවෙන් කරගෙන යනවට ගොඩක් ස්තුතියි..!!
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    මචන්ලා මේකෙ (ඔඩෙස්ක් එකේ) මුලින්ම එන ටෙස්ට් එක (oDesk Readiness Test) මම 6 වතාවක් කරා,තුන් පාරක් 4.0 :( තව තුන් පාරක් 4.5 :confused::(:(,මේකෙන් පාස් වෙන්න නම් පහක් ගන්න ඕන,ඉතින් දෙයියනේ කියලා මම ගූගල් මාමගෙන් මේකට උත්තර දන්නවද කියල ඇහුවා,එයා දන්න තව කෙනෙක්ගෙන් මට උත්තර ටික හම්බ උනා :):) මේ ඉන්නෙ එයා තමයි,ඉතින් උබලත් හනිකට මේ ටෙස්ට් එක මේ ලින්ක් එකේ උත්තර වලින් ටෙස්ට් එක ගොඩ දාගනිල්ලා....:rolleyes:;):):cool:

    http://robinsota.blogspot.com/2012/01/odesk-new-readiness-test-answer.html
    Thanks for helping this tread

    mulinma SEO igena genama gemata bahinawa machan.........uba karanneth SEO da??
    නැහැ මචං මම කරන්නේ marketing and web development

    ''දුන් දේ සුවදයි නුදුන් දේ ගදයි''
    මේ නුල අපිවෙනුවෙන් කරගෙන යනවට ගොඩක් ස්තුතියි..!!
    :lol: බොහොම ස්තුතියි ඔයාගේ comment එකට. එත් සමහරු ඉන්නවා කොච්චර හොද දෙයක් කරන්න හැදුවත් එකේ ඇදයක් හොයනවා. බලන්න මේ ත්‍රෙඩ් එකේ tags දිහා. :)
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    wade yanwa ne ela ela.
    ඔව් මචං මට පුළුවන් හැම වෙලාවෙම update එකක් දෙන්න තමයි try කරන්නේ.:)

    machan job thunakata damma,apita labeida danne na ne? :lol:
    ඒක් මට කියන්න බැහැ, ඔයාට සුබ පතනවා ඉක්මනට සාර්ථක වෙන්න ලැබේවා කියල:rolleyes:

    mulinma SEO igena genama gemata bahinawa machan.........uba karanneth SEO da??
    ඔයාට මම පොඩි විස්තරයක් කියල PM එකක් දැම්ම.
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    elakiri wedak. mamath 1 job 1k kala. manz wedeta hodatama satis. $35 agreement 1ta mata $40 full payment 1ma karala peli 6ka 5 star feedback 1 kuth deelai giye :love:
     
    badrapala

    Member
    May 18, 2007
    140
    1
    0
    Kawru Hari dannawada meke wada karanne kohomada kiyala.... Meka SFI kiyala FB eke thibune... Mama log una... wada karana widiha danne naneee....

    Kawruhari innawada danna kenek.... Plsss Help.........
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    good one!!!!!
    Thanks bro

    elakiri wedak. mamath 1 job 1k kala. manz wedeta hodatama satis. $35 agreement 1ta mata $40 full payment 1ma karala peli 6ka 5 star feedback 1 kuth deelai giye :love:
    Great bro.. Best of luck

    Kawru Hari dannawada meke wada karanne kohomada kiyala.... Meka SFI kiyala FB eke thibune... Mama log una... wada karana widiha danne naneee....

    Kawruhari innawada danna kenek.... Plsss Help.........
    මොකක් ගැනද ඔයා අහන්නේ?

    ‡―BlackMagic―‡;12218037 said:
    Online beggar
    :lol:lol...why are you calling yourself dude???:lol:
    Why are you depress yourself man, get a life:rofl:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Aye 1 month giyata passeda koheda aye test eka kareki. hariyatama time mataka ne. e wunata aye ona taramak kareki. :yes:

    Eka serayak beri untoh ilaga mase e sereth beri unoth ita passe mase :)

    Ehema ehema ona taram kareki :yes:

    macho uba jobs karanne oDesk ekeda nath nam Freelancer ekeda banz?
    And oya deken mokakda honda?