මේ තියෙන්නේ ඊයේ ගහපු සුපිරි භාණ්ඩය . මේ Whiskey විස්කි එක අවම වශයෙන් වසර 18 පරණ කරලා වෙළඳපලට එවන්නේ.
The Hakushu Distiller's Reserve විස්කිය එහි ඇති නැවුම් සහ "ශාකමය" (Herbaceous / Green) රසය නිසා ලොව පුරා ඉතා ප්රසිද්ධයි. ජපානයේ දකුණු කඳුකරයේ වනාන්තරයක් මැද පිහිටි ස්කාගාරයක නිපදවන නිසා ඊටම...