අනුරාධ මචං, ඔයාගේ බර දැන් ටිකක් වැඩිවෙලා තියෙන නිසා, ඒකෙන් ඉස්සරහට ලොකු සෞඛ්ය ගැටලු එන්න පුළුවන්. ඔයත් 1982, මාත් 1982 නේ. අපි වයසට යද්දී ලෙඩ රෝග හැදෙන්න තියෙන අවදානම ටිකක් වැඩියි. ඒ නිසා, අදම සීනි භාවිතය නතර කරන්න කියලා මම යෝජනා කරනවා.
මම ඔයාට පොඩි චැලෙන්ජ් එකක් දෙන්නම්: එක මාසයක් සීනි...