[QUOTE=Garrus;21312151]:dull: එතකොට අපිට වෙන අතවර.. :( ළඟ හිටගෙන ඉන්න සිට් එකේ ඉන්න මනුස්සය නැගිට්ටහම කිලෝමීටරයක් විතර ඈතින් ඉන්න ඇන්ටිලා ඇවිල්ල අපිව තල්ලු කරන් වගේ සිට් එක උදුර ගන්නවා.. සමහර බස් එක බ්රේක් ගැහුවහම පිටිපස්සේ ඉන්න අය ඇඟේ වැදිලා හයියෙන් අල්ලන් හිටියේ නැත්තම් ඉස්සරහ වීදුරුවෙන් එලියට...