කියලා තියෙන හැටියට තාත්තා බැනලත් නෑනෙ. වයිෆ්ගෙම තාත්තා වුනත් තාත්තත් කවදාවත් අවුල් විදිහට කතා කරලා නෑ කියන එක වෙන්න බෑනේ. මෙතන වෙලා තියෙන්නෙ වයිෆ්ට තාත්තව තමුන්ගෙම කෙනෙක් විදියට දැනෙන් නැති එක.
වයිෆ්ට කියලා බලන්න තාත්තට තව හොදින් සලකලා බලන්න කියලා. එතකොට තාත්තා වුනත් වෙනස් වෙයි.