නූතන භාර්යාවන් වර්ග.....
සිංහ භාර්යාව
- බොහෝ විට උගත්, උසස් වෘත්තියක් කරන බුද්ධිමත් තැනැත්තියකි... ( හැම විටම උපාධිධාරි විය යුතු නැත. ) .. සිය චරිතයේ බලවත් ලක්ෂණ උපයෝගී කර ගනිමින් කෙටි කළකින්ම පවුලේ නායිකාව බවට පත්වේ.. එයින් පසු පවුලේ ඇයගේ අණ පැවතුනත්, ඇය වැඩ කරන්නේ පවුලේ සුභ සිද්ධිය...