@|| MESSI vs RONALDO ||@
ලෝකයේ දැනට ඉන්න හොදම Players දෙන්නා කිව්වොත් කවුරුත් මාත් එක්ක එකගවෙයි.....


ලෝකයේ මේ දෙන්නට කැමති පිරිස් දෙකට බෙදිලා වාද කරනවා ඕන තරම් Youtube එකෙන් දකින්න පුළුවන්.....


කිරියේ set එක දෙන්නගෙන් කාටද කැමති කියලා බලන්න හිතුනා.....


Football වලට කැමති අය කියන්න බලන්න තමන්ගේ අදහස.....



