ඕව ඇවිස්සුව කියල හොදක් නම් වෙන්නෙ නෑ. නරකම විතරයි වෙන්නෙ. තාවකාලිකව ආණ්ඩුවට කාලෙ ගෙවන්න චූන් කරන්න නිව්ස් විතරයි කියල හිතුනට ඕව අදිද්දි මිනී වලවල් හාරන්න වෙනව, ඒව International Media වල යනව, රටට මඩ ගහන්න බලන් ඉන්න කොටි ඩයස්පෝරාව ඇදගෙන යනව, ඕව පෙන්නල ලංකාවෙ Image එක කුඩුපට්ටම් කරනව, එන්න තියන...