උඹ ජෙප්පන්ට මෙච්චර විරුද්ධ වෙලා, මෙතන ජෙප්පන්ගෙ, ආණ්ඩුවෙ පැහැදිලි වරදක් තිබිලත්, මෙතනදි ආණ්ඩුව පැත්ත ගන්නෙ උඹෙ Cult Belief එක අනුව හාමුදුරුවරු ඉන්නෙ ඇරියස් ධූරාවලියෙ උඩම නිසා. ජෙප්පො ඊට පහලින්.
මෙතනදි ඥාණසාර ව ඇතුලට දාපු තුන්දෙනාටම ජෙප්පෝ එක්ක කෙහෙන් හරි සම්බන්ධයක් තියනව. ඒකත් අවුරුදු 2.5 වෙන්න...