දොස්තර අතපත්තු මහතාගේ "වන අලි සමග දස වසරක්" කියන පොතේ එක තැනක තියනවා මෙන්න මෙහෙම"
ඒ කථාව මට මතක හැටියට මෙහෙමයි...
වයසක අම්මා කෙනෙකුයි, පුතෙකුයි ඉන්නවා. අම්මා මහලුයි, පුතා තමයි අම්මව බලා ගන්නේ සාත්තු කරන්නේ. අම්මා එක තැන් වෙලා නැහැ. එත් ඇවිදින්න කරන්න අමාරුයි. පුතාගේ ජීවනූපාය ගොවිතැන. දවසක්...