1. BonziBUDDY

    අනේ තුදූ කීන්නකෝ....

    Uparimayi... :yes: 3+
  2. BonziBUDDY

    කාලකින් ඇහුව නියම කතාවක්

    අති විශිෂ්ඨයි ....
  3. BonziBUDDY

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සේකරයන්ගේ අත් අකුරු.. (මොහොතකට පෙරඅහම්බෙන් සමුවූ මෙය) කැටපත් පවුරින් ගිලිහුණු කවියක්. සොරකම් කරගත් සොරෙකු ලෙසින්, සඟවාගෙන (පරිගණකයේ සුරක්ෂිත කර) ඔබ සුරකිමි හද ගැබ. තනිවම කියවමි... අද පටන් සත්තයි:).
  4. BonziBUDDY

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බ්ලොගයෙන් උපුටා ගත් දෙයක් මේ කියන්නේ... වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා...
  5. BonziBUDDY

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එයයි අපට වැරදුන තැන :yes: එකගයි
  6. BonziBUDDY

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලා අයියේ, බලන්න මේ සේකරයන්ගේ සොදුරු අදහස්.... එසෙ වුව සොහොයුරෙනි! ඔබ ගැන ම මා ලියන එ කවිය ඔබගෙන් බොහො දෙනෙකුට අද දින නො වැටෙහෙන බව දනිමි ලොකය මීට වඩා යහපත් වන අනාගතෙ යම් දවසක ඔබ එය මීට වඩා ආදරෙයෙන් කියවන බව ද දනිමි..... කවද්ද අයියේ ලොකය මීට වඩා යහපත් වන දිනයක් එන්නේ ? අනාගතෙ යම් දවසක...
  7. BonziBUDDY

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අග්‍රගණ්‍ය කිවිවරයකු, ගීත රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍ර ශිල්පියෙකු හා චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු වශයෙන් හැදින්විය හැකි මේ විශිෂ්ඨ කලාකරුවා, සිංහල ගීත සාහිත්‍යයේ වැදුගත් තැනක් උසුලන අරුතින් පොහොසත් ගී රැසක්ම ලියා ඇති සොදුරු මිනිසා ජීවමාන කිරීම වෙනුවෙන් ඔබ කරන්නා වූ විශිෂ්ඨ මෙහෙය හද...
  8. BonziBUDDY

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලා අයියේ ඔන්න මමත් "සසල විල විල් තෙරේ" සොදුරු බව විදින්න අවා:D:D:D.
  9. BonziBUDDY

    කොටියව හොයමු

    අර ඉන්නේ බන් ගහ යට... මොන මගුලක්ද මේ.... දවලුත් එකෙක් ඇවිත් මේ පින්තුරේම පෙන්නලා කොටියෙක් ඇහැවුවා... දැන් නම් ඉතින් මල පනින්නයි ඔං යන්නේ. ::angry:(විහිලුවට කිවුවේ හොදේ)
  10. BonziBUDDY

    Malsara Hee Sarin- Sashika Nisansala(මල්සර හීසරින්-සශිකා නිසන්සලා)

    හොඳ රසවින්දනයක්‌ ඇති රසික පිරිසක්‌ නැති තැන කොතරම් හොඳ නිර්මාණ කළත් ඵලක්‌ නැහැ යන්න මගේ හැගීමයි. ඒ රසවින්දනය කියන එක සංගීතය උගන්වද්දීම විෂයයක්‌ ලෙස සෑම විටකම උගන්වනවා හදාරනවා. රසවින්දනය කියන්නේ විෂයයක්‌.:) විශේෂයෙන්ම නූතන මාධ්‍යවලටත් මේ රසවින්දනය ඉගැන්විය යුතුයි යන්න මගේ පෞද්ගලික මතයක්...
  11. BonziBUDDY

    කකුළුවො ගොඩක්

    මරු අදහස කිබුළයියේ :D
  12. BonziBUDDY

    Sinhala type udaw machanla

    Bump.
  13. BonziBUDDY

    සමනළුන් ගැන මොනවද දන්නේ. . . .

    නියමයි බන්ඩෝ post එක ... මේ දවස් වල අපේ පැත්තේ නම් සමනලයින් පෝලිමේ "සිරීපාදේ" යනවා (එහෙම තමයි කියන්නේ) රංචු පිටින්. උදේට හරියට අර මෙරු ඇවිස්සුනා වගේ. බලන්න ලස්සනයි. බලන්න ඕනිනම් රත්නපුරේ පැත්තට එන්න...:)

    No contents