මගේ පෞද්ගලික මතයද මෙයම වේ...:yes::yes::yes::yes:
අද ගොඩක් දෙනෙක් (සුපිරි වෙලදසල්වල පාරිභෝගිකයන්) හලාල් නැති භාණ්ඩ සොයන අකාරය දුටු විට අප යම්තාක් දුරකට නිවැරදි මගක යනවා යැයි මට නම් හිතෙනවා. ඒ වගේම හරිම සතුටකුත් දැනෙනවා:D.
මේක මුස්ලිම්වරු ඝාතනය කරලා විසදන්න පුළුවන් ප්රශ්නයක් නෙමෙයි. නමුත් හතු...