බලන්න ටයි-මාමා අපේ රසවිඳනය කොයි තරම් දියුනු කලාද? රොබින්හුඩ්, ඩොක්ටර් හොඳහිත... තව කොයි තරම් දේවල් අපිට දුන්නද?:)
ප්රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ ශේෂ්ඨ කලාකරුවා වෙනුවෙන් මා තුල ඇති ගෞරවය, භක්තිය මොහොතකට පෙර මා හෙලු ඒ සුසුම සාක්ෂි දරනවා ඇත.:(
මෙවන් සුන්දර මිනිසුන් යලි බිහිවන්නේ නැත.:no: