මචං ඕන එකෙකුට news, web වල ලිව්වහැකි
ඔය හැම කෙනෙක්ම හැබැයි ඇත්ත ලියන්නෙ නැහැනේ
උඹ හිතන්නෙ යුරෝපය+ඇමෙරිකාව උන්ගේ ආර්ථිකය රන් කරන්නේ අපි වගේ තේ, පොල්, රබර් විකුණලා කියලද?
ඇයි තම්බියෝ යුරෝපය+ඇමෙරිකාව එක්ක මෙච්චර තරහ?
එකක් බහු ජාතික සමාගම් අටෝගෙන උන්ගේ දෙවල් කුණු කොල්ලෙට හූරගෙන කනව.
අනික උන්...