හිස් බෝතල් විකුණා
පස්දෙනකුගේ දිවි රකින හැත්තෑපස් හැවිරිදි අම්මා
මොරටුව, ලුනාව ආයුර්වේද රෝහල අසල බස් නැවතුමේ රැඳී සිටිමින් රෝහලට පැමිණෙන රෝගීන් හට හිස් බෝතලයක් විකුණා පස් දෙනකුගෙන් යුත් පවුලක් නඩත්තු කරන සිල්නට් පෙරේරා නම් වූ හැත්තෑහත් හැවිරිදි මාතාව පසුගිය දිනෙක අහම්බෙන් මුණ...